http://upload.wikimedia.org/wikipedia/commons/6/62/Rambutan_Nephelium_lappaceum_Whaldener_Endo.jpg |
''අපෝ අයියේ මෙහෙම කෙල්ලෝ කට්ටියක්ම ඉද්දි ඔය රඹුටන් මළු තනියම කන්න අරන් යන එක හොදද..?''
අපේ එකෙක් එහෙම කියද්දි නම් උන් දෙන්නට තේරුනා අපි ටික එන පොට ඒ දෙන්නත් අත අරින්නෙම නෑ රඹුටන් පෙරේතයෝ දෙන්නෙක් වගේ මළු දෙක බදාගෙනම උන්නා. අපි අතරේ උන්න මගේ එක යාළුවෙක් දැන් මේ කොල්ලෝ දෙන්නව ලස්සනටම බයිට් කරලා ඉවරයි.කථාවෙන් කථාව ස්ටෑන්ඩ් එකටම ආව, රඹුටන් වලට තිබුන අපේ පෙරේතකම දැනිලද,එහෙමත් නැති නම් කොල්ලෝ දෙන්නාගේ ලැජ්ජාව වහගන්නද මංදා අන්තීමට අර ලොකු රඹුටන් මළු දෙක අපිට තෑගි කරලා ගියා නොවෑ... අම්මේ අපිට නම් රජ මගුල්. මොනවා උනත් හරි හොදට හැදුන කොල්ලෝ දෙන්නෙක් කියලා හිතලා අම්මා අප්පාලාටත් උන් දෙන්නගේ පිං දීලම අපි ඒක සාමකාමීව බෙදාගෙන කෑවා නොවෑ. ඒක කෑවා වගේ නොවේ එකේ අතුරු ප්‍රථිපලත් වින්දා..
මොන දේ කලත් ගෙදර ගිහිං අම්මත් එක්ක ඔක්කොම කියන පුරුද්ද නම් මට ඒ කාලේ ඉදන්ම තිබුන එකක්. මුළු ස්ටෝරියම අහන් උන්න අම්මගෙන් කාපු රඹුටන් වමාරන්නම බැනුමක් අහුවා.ඒක නම් අහලා අහලා පුරුද්දට ඉබේටම දිරෙව්වා... ඒත් රඹුටන් වල සැර පිට කලේ දොස්තර අංකල්වත් මුන ගැහිලාම තමා.
:D
ReplyDelete:D ... :D
Deleteබලන්ඩකෝ ඉතින් කරලා තියෙන හපන්කම... හොඳ වැඩේ කරන වැඩ වලට...
ReplyDelete-----------------------------------------------------------
අදද කොහේදෝ මුලින්ම මේ පැත්තේ ආවේ... බ්ලොග් එක නම් සුපිරියි... ජය වේවා ඔබට...
:(........
Deleteතැන්කූ හොදේ.. ඔයාටත් ජය..:)
හි හි හි :)
ReplyDeleteෂෝයිනේ... ;)
Deleteඅඬ අඬ පස්සෙන් එන නිසා හෙලෝ දුන්නේ. පව් කියලා හිතලා. ඕක තමයි කෙල්ලන්ගේ හැටි දැන් කියන්නේ අපි පැණියෝ උනා කියලා. අනේ අනේ..!!!
ReplyDeleteඅනේ අනේ..!!! :D
Deleteනංගිලාට අපි වගේ කොල්ලො ඒකාලෙ හම්බ වෙලා නැති හැඩයි... මීගමුවෙ
ReplyDeleteඋන් කෙසේ වෙතත් ගම්පහ කොල්ලො නම් ඔය විදියට පස්සෙන් එන කෙල්ලන්ව සත පහකට ගනන් ගත්තෙ නෑ... පවු අහිංසකයො දෙන්නා... කාගෙ හරි දරුවොනෙ...
පස්සෙන් ගියේ රඹුටන් වලට තිබුන ආදරේටනේ අනේ...ඒක නම් ඇත්ත පවු අහිංසකයො දෙන්නා... කාගෙ හරි දරුවොනෙ..:D
Delete:D ම්ම්ම්ම් වසන්තයක්ම උදා වෙවා!!!!!
ReplyDeleteතැන්කූ හොදේ.. ඔයාටත්.. :)
Deleteහෑ ඔයාලත් ඉතින් දෙකම ගත්තද ?
ReplyDeleteහි..:) හි..:)
Delete