Friday, November 16, 2012

ඇතුවත් බෑ නැතුවත් බෑ..ලු


ළඟ නැහැයි කියලා දැන ගත්තම කවුරුත් ලඟ නෑ..
තියෙනවායි කියලා දැන ගත් විට
ඇස් දෙකට මුණ නොගැසුන ඈයෝ පවා නෑයෝ වෙයි..
ඒ ඉතින් ආදරේකට නොව කියලා හැඟෙන්නේ වැරදුන පසුවයි.
මට නැති විට දෙන්න කිසිවෙක් නැත.
උන්ට නැති උන විට මගේ හිත උනු වෙයි.
ඉතින් මම උන්ට දෙයි..
ඒ ඉතිං වෙන මොනවාත් නෙමේ 
ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි...




18 comments:

  1. නැතුවත් බෑ.. නැතිවම බෑ.. හහ් ෂල්ලියා අපේ මල්ලියා

    ReplyDelete
    Replies
    1. මල්ලි උනත් හැමදාම ලඟ ඉන්නෙ නැහැනේ අයියා.. උවමනා වෙලාවට ලඟ නෑ..

      Delete
  2. සල්ලි දෙවියන්ගේ මල්ලි.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. එහෙමත් කියනවලුනේ..

      Delete
  3. මේ කොහෙ සල්ලිද අප්පා....කතාව ඇත්ත..සල්ලි කියන්නෙ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ....

      මේ යුරෝ අක්කා..

      Delete
  4. මොන එකද මංදා සිත්තරී... මට එහෙම හිතෙන්නේ නෑනේ.... මම අන්ත අසරන වෙලා ඉන්න කිහිප විටකදිම නන්නාදුනන මිනිස්සු මට හිතාගන්නවත් බැරි උදව් කරල තියෙනවා....

    ReplyDelete
    Replies
    1. එහෙම්ත් වෙනවා ඒත්.... බොහොම ටික දෙනායි එහෙම කරන්නේ.. අර මම කලින් ලිව්වේ...
      // මට නැති විට දෙන්න කිසිවෙක් නැත ඒත් උන්ට නැති විට මගේ හිත උනු වී දෙයි //ඒ ඔයාට උදව් කරලා තියෙන්නේ ඒ වගේ අය තමා අයියා..

      Delete
  5. සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලී
    බල්ලොත් නොකන සල්ලී

    ReplyDelete
  6. මටත් ඉතින් කියනන් තියෙන්නේ සල්ලි තිබුනොත් නුබත් රජෙකි පුතුනේ කියල තමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒ කියන්නේ මොන දේටත් සල්ලිම තමා මුල..

      Delete
  7. සල්ලි දෙයියන්ගේ මල්ලිලුනේ......

    ReplyDelete
    Replies
    1. හ්ම්...ම්ම් එහෙම කියනවාලුනේ.. එතකොට අයියා කව්ද දන්නේ නැහැනේද..? :O

      Delete
  8. සල්ලි නම් මොනවද ලමයෝ. ගොඩාක් වෙලාවට මම තමයි එයාව දාල ගියේ හැම වෙලාවෙම.

    ReplyDelete
    Replies
    1. හි..:) හි...:) එහෙම තමා ඉන්න ඕනා අයියා..(Y)

      Delete