Thursday, August 2, 2012

ඇරඹුම...

හැමදාම අනිත් අය ලියන බ්ලොග්ස් කියව කියව උන්න මටත් බ්ලොග්ස් ලියන්න ඔනයි කියලා හිතුනට ඒක මෙච්චර ඉක්මනට ලියලා පබ්ලිශ් කරන්න  වෙයි කියලා හිනෙන් වත් නම් හිතුවෙ නැ, හ්ම්... දැන් ඉතින් මමත් බොල්ග්ස් ලියන්න පටන් ගත්තා.. එකත් හොඳයි තනියම ඉන්න මට මගේ හිතට  ගලා එන අදහස් ඔහේ ලියන්න පුලුවන් අඩුම තරමේ මෙතනිදිවත් මට නිදහසේ සැරි සරන්න පුලුවන්නේ... එහෙනම්... හිත ඇතුලේ තෙරෙපෙමින් තිබුන නිදහස් ආදරනිය සිතුවිලි වචන වලට ගපන්න දැන් ඉතින් මට පුලුවන්.....:)

1 comment:

  1. මේකට කිසිම කමෙන්ට් එකක් වැටිල නැති හින්ද ඔන්න මම කමෙන්ට් කලා මාස 4කට පස්සෙ. සුභ පැතුම්!!!

    ReplyDelete