tag:blogger.com,1999:blog-6641517932297650593.post6717807260636953738..comments2019-12-22T14:40:18.761+01:00Comments on සිත්තරාවි..: දෙහදක් අතරමං වී...සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6641517932297650593.post-91818424111245519822012-11-24T14:46:47.341+01:002012-11-24T14:46:47.341+01:00හ්ම්ම් ඒක නම් ඇත්ත ..එහෙම කෙනෙක් මේ වෙද්දීත්
ඉන්නව...හ්ම්ම් ඒක නම් ඇත්ත ..එහෙම කෙනෙක් මේ වෙද්දීත්
ඉන්නවා රෑ 7, 8 වෙද්දී කොහුවල පාරවල් වල ...
අනිත් කෙනාට නම් පාරත් හිමි නැහැ ..
මන් බල්ලෙක් වගේ ඉස්සර ඒ පාරවල් වලම අඩ අඩ
ගියා .ඉස්සර පොඩ්ඩක් හරි ලගින් හිටපු අය කියපුව
මන් ඇහුවේ නැහැ ..ආදරේ කියන දේ නොසෑහෙන්න
කළා .ඒත් අද වත් මන් ඒ අය කියපු දේ අහන්න ඕන..
ආයෙත් නම් යන්නේ නැහැ ඒ ජීවිතේට ..යන්නම වෙන
තරම් අසරණ උනොත් යනවා වෙන තැනකට ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-46716312148311611932012-11-24T14:25:25.488+01:002012-11-24T14:25:25.488+01:00ඔයා වරද්ද ගත්තේ නැත්තේ නැත් නම් දුක් වෙන්න එපා මොක...ඔයා වරද්ද ගත්තේ නැත්තේ නැත් නම් දුක් වෙන්න එපා මොකද ඔයාගේ අතේ වැරදි නැහැනේ අයියා. ඔයාට වරද්දපු මිනිස්සු හැමදම හිනාවෙලා ඉන්න මේ ලෝකෙට ආව මිනිස්සු නෙමේනේ අයියා. එයාලාගේ වැරදි වලට දවසක එයාලා දඬුවම් ලබයි. සිත්තරාවි ....https://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-56993280041574554442012-11-24T13:29:13.272+01:002012-11-24T13:29:13.272+01:00මීට සමාන ඒව නම් වෙලා නැහැ ..ඒත් ගොඩක්
වැරදිලා තියෙ...මීට සමාන ඒව නම් වෙලා නැහැ ..ඒත් ගොඩක්
වැරදිලා තියෙනවා ..ඒවා ඇත්තටම වරද්ද ගත්තුවා
නෙවේ .වැරද්දුව කව්රු හරි , නැත්නම් කවදාවත්
ඒව එහෙම වෙන්නේ නැහැ .කවද හරි තිත්තයගේ
වාරෙත් ඒවිනෙ...එදාට මට කියන්න මන් මොකද
කරන්න ඕනේ ජීවිතේම උදුර ගත්ත අයට ?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-64559461326668613942012-10-07T08:54:57.931+02:002012-10-07T08:54:57.931+02:00ඒක නම් ඇත්ත... හ්ම්ම්.... තැන්කු මෙයා.. ඔක්කොම කිය...ඒක නම් ඇත්ත... හ්ම්ම්.... තැන්කු මෙයා.. ඔක්කොම කියවන්න... :)සිත්තරාවි ....https://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-22674308892522117352012-10-06T22:46:40.741+02:002012-10-06T22:46:40.741+02:00හ්ම්ම්..අනේ මන්ද ආදරේ නම්,,නැතුවත් බෑ..ඇතුවත් බෑ.....හ්ම්ම්..අනේ මන්ද ආදරේ නම්,,නැතුවත් බෑ..ඇතුවත් බෑ..කියවන්නම්කො ඉතිරියත් ආවම :)

Anonymousnoreply@blogger.com