tag:blogger.com,1999:blog-6641517932297650593.post3439556092708218271..comments2019-12-22T14:40:18.761+01:00Comments on සිත්තරාවි..: ආදරයේ හිරකාරියකගේ අදුරු මතකය..සිත්තරාවි ....http://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6641517932297650593.post-91772633467023283572012-11-24T13:16:47.269+01:002012-11-24T13:16:47.269+01:00ඒ කතා නම් සම්පූර්ණ ඇත්ත.. ඕනම කෙල්ලෙක් බලාපොරොත්තු...ඒ කතා නම් සම්පූර්ණ ඇත්ත.. ඕනම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ට තමන්ගේ තාත්තා,සහෝදරයා වගේ ආදරය රැකවරණය දෙන කොල්ලෙක්ව මිසක් මේ වගේ කෙනෙක්ව නෙමේ. සිත්තරාවි ....https://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-19694258674481502322012-11-24T13:09:59.718+01:002012-11-24T13:09:59.718+01:00ඔව් හොදම දේ වෙන් වෙන එක.ගෑනියෙක්ගේ හැගීම් තේරුම් ග...ඔව් හොදම දේ වෙන් වෙන එක.ගෑනියෙක්ගේ හැගීම් තේරුම් ගන්න බැරි කෙන්කෙට තාත්තා කෙනෙක් වෙන්නත් බැහැ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-3080251861154896862012-10-22T12:38:22.684+02:002012-10-22T12:38:22.684+02:00ඒක ඇත්ත අක්කා අපිටත් කියලා නිදහසක් තියෙන්නම ඕනා......ඒක ඇත්ත අක්කා අපිටත් කියලා නිදහසක් තියෙන්නම ඕනා... ආදරේ වැඩිකමට ඔහොම දේවල් කරනවායි කියන්න බෑ අක්කා.. ඇත්තටම ආදරේ කෙනෙක් නම් කවදාවත් මෙහෙම රිද්දන්නේ නෑ...

අක්කාටත් ජයෙන් ජය.. කැම්පස් එකේ වැඩත් හොදට කරන්න.. :)සිත්තරාවි ....https://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-20288864305137272692012-10-22T07:58:43.388+02:002012-10-22T07:58:43.388+02:00මේක කියවද්දී නංගෝ මට හැමදේම මුලක ඉඳල මතක් උනා..අනේ...මේක කියවද්දී නංගෝ මට හැමදේම මුලක ඉඳල මතක් උනා..අනේ මන්ද..අද ටිකක් පරක්කුයි මම එන්නත්..කැම්පස් පටන් ගත්ත නිසා වැඩ ඉතින් ටිකක්..අපිටත් අපිට කියල ඇත්තටම නිදහසක් කියල දෙයක් තියෙන්න ඕන..ඔහොම දේවල් වෙන්නේ ආදරේ වැඩි නිසා කියන්න පුළුවන්..ඒත් එහෙමම කියන්න බැහැ..මොකද සමහර දේවල් වල කිසි සම්බන්ධයක් නැහැ ආදරේට..

කොහොම උනත් හොඳින් ජිවත් වෙන්න..
ඔයාට සුභ පතනවා නංගෝ..
ජයෙන් ජයම වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-88142830082481017082012-10-21T10:27:55.780+02:002012-10-21T10:27:55.780+02:00ඇත්තම කථාවක් කිව්වේ අයියා ඔයා.. ඇත්ත මං තව දුරටත් ...ඇත්තම කථාවක් කිව්වේ අයියා ඔයා.. ඇත්ත මං තව දුරටත් කූඩු කරපු ගිරවියෙක් නෙමේ දැන් මට නිදහසේ පියාඹන්න පුළුවන්. now i'm totally free.. තැන්කූ අයියා.. ඔයටත් මගෙන් සුබම සුබ පැතුම්..!!!සිත්තරාවි ....https://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-23073250970721160572012-10-21T10:02:56.579+02:002012-10-21T10:02:56.579+02:00කෙනක්ව බලෙන් ළඟ තියාගන්න එකට කියන්නෙ ආදරය කියල නෙම...කෙනක්ව බලෙන් ළඟ තියාගන්න එකට කියන්නෙ ආදරය කියල නෙමෙයි නංගියෝ...ඒක නිකන් අපි හුරතලේට සතෙක් හදනව වගේ වැඩක්...
ගොඩාක් අය ආදරයයි අයිතිකරගැනීමයි පටලවගන්නව....
අයිතිකරගැනිම පවතින්නෙ නෑ ....
වෙලාවක් ලැබුනු ගමන්ම නැතිවෙනව....
හරියටම කූඩුවක දාල හදාගන්න ගිරවියෙක් වගේ...
ඌට කූඩුවෙන් යන්න තියෙන උවමනාව කොච්චරද කියනවනම් ඌ හැම වෙලේම බලන්නෙ උගෙ හොටින් කූඩුවෙ යකඩ කපන්න...
එහෙම බැරි නිසා ඌ ටික කාලයක් හිටියත්
කොයි වෙලවෙ හරි කූඩුවෙ දොර ඇරුනු දවසක ඌ පියාඹල යනව....
ඒ නිසා ඔයා සතුටු වෙන්න....

ඔයා තවදුරටත් කූඩු කරපු ගිරවියෙක් නෙමෙයි...
දැන් ඔයා නිදහස් කිරිල්ලියක්......
දැන් ඔයාගෙ ජීවිතෙ ලස්සනට සිත්තම් කරගන්න ඔයාට නිදහස තියෙනව නංගියෝ....ඔයාට මගෙන් සුබපැතුම්...ශෝකාන්තය...https://www.blogger.com/profile/06089701706079046530noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-54205245729628681372012-10-21T09:19:25.366+02:002012-10-21T09:19:25.366+02:00ඒක ඇත්ත අයියා කෙල්ලො විතරක් නෙමේ කොල්ලොත් ඉන්නවා ආ...ඒක ඇත්ත අයියා කෙල්ලො විතරක් නෙමේ කොල්ලොත් ඉන්නවා ආත්මයෙන්ම ආදරේ කරන ඒත් හැමෝම එහෙම නැති එකයි දුක.
ඒකනේ අයියා හැමදේම වෙන්නේ හොදටලුනේ.. (ඔයාටත් එක්ක කිව්වේ හොදේ..)
ආයේ එන්න.. ජය වේවා..!!!සිත්තරාවි ....https://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-32106575620148912742012-10-21T09:01:07.761+02:002012-10-21T09:01:07.761+02:00කෙල්ලො විතරක් නෙමෙයි නංගි මුළු ආත්මයෙන්ම කෙල්ලන්ට ...කෙල්ලො විතරක් නෙමෙයි නංගි මුළු ආත්මයෙන්ම කෙල්ලන්ට ආදරය කරන කොල්ලොත් ඉන්නවා... මුල්ම කාලෙ සිරා වන මමත් ඔය විදියට ආදරය කරලා රිදුනට පස්සෙ ඒ පුරුද්ද අතඇරලා මධ්‍යම ප්‍රතිපදාවට මාරු උනා..

ඔබ සතුටු වෙන්න ඔවැනි දරදඩු අයෙකු සමග අනාගතය ගොඩ නගන්නට ප්‍රථම වෙන්වීමට ලැබීම ගැන... හැම දෙයක්ම වෙන්නෙ හොදට කියන සරළ කියමනේ සත්‍යයක් නැතුවාම නොවෙයි... බැලූ බැල්මට ඔහු ඔබට නොගැලපෙන යම් මානසික පීඩාවකින් සිටින කෙනෙක් වගෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-58347537105909881102012-10-20T14:15:38.359+02:002012-10-20T14:15:38.359+02:00හ්ම්.. ඇත්ත ඒ කෙල්ල වගේ මමත් මෝඩ උනා එක සැරය නෙමේ ...හ්ම්.. ඇත්ත ඒ කෙල්ල වගේ මමත් මෝඩ උනා එක සැරය නෙමේ සිය වතාවක් ආපහු යන්න ඇති ඒ ආදරේ නිසා. එහෙමයි කියලා හැමදාම මැරි මැරි උපදින්න බැහැනේ. ඔව් ඇත්තටම මම අද ගොඩාක් සතුටු වෙනවා ඒ නැති උන ආදරේට ..සිත්තරාවි ....https://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comtag:blogger.com,1999:blog-6641517932297650593.post-232758609763845772012-10-20T14:11:29.667+02:002012-10-20T14:11:29.667+02:00මේ වගේම කොල්ලෙක් හින්දා ඔය වගේම ප්‍රශ්න ගොඩකට මුහු...මේ වගේම කොල්ලෙක් හින්දා ඔය වගේම ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා, කොල්ලාව අතහැරලා ගිහින් ආපහු ඒ කොල්ලා ගාවට ආපු කෙනෙක් ගැන මට මතක් වුනා මේක කියවද්දී.ඒ කෙල්ල දැනුත් දුක් විදිනවා.ඒක එයාගේ ඉරණම. සතුටු වෙන්න ඔයා ඒකෙන් ගැලවුණු ඒක ගැන.ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com